කඩදාසි 🐦 කුරුල්ලා – Hand made

කඩදාසි 🐦 කුරුල්ලා – Hand made



කඩදාසි 🐦 කුරුල්ලා
ඔන්න අද මම ඔයාලට කියලා දෙන්නේ A4 කොලයකින් ලස්සන පුංච් 🐦 කුරුල්ලෙක් හදාගන්නේ කොහොමද කියලා
ඔයාගෙ පුංච් දුවට පුතාට හදන හැටි කියලා දෙන්න
මේ නිර්මාණ “ඔරිගාමි ” කියලා හදුන්වනවා ඉතිං මේ කලාව ජපන් පාරම්පරික කලාවක්. ජපන්නුනේ කදාසි හොයාගත්තේ එ වගෙම මම අහලා තියනවා මේ නිර්මාන නිතර නිතර නිර්මාණය කිරිමෙන අපේ මොලයේ නියුරොන ක්‍රියාකාරී වෙනවා කියලා එකට හෙතුව තමා මේ නිර්මාණ කරන්න අපේ අතේ ඇගිලි තුඩු ගොඩාක උපකාරී වෙන නිසා
ඔයාලත් උත්සහ කරලා බලන්න යාලුවන්ටත් බලන්න share කරන්න
ඔයාලා අපේ චැනල් එක subscribe කරලා නැත්තං මෙතනින් subscribe කරන්න බෙල් icon එක කිලික් කරලා අපේ විඩියෝ දාපුගමන්ම බලන්න ඔයාලට පුලුවන්
https://www.youtube.com/channel/UCucf…

අපේ channel එක පහල තියන sosala midya වලින් follow කරන්න අමතකරන්න එපා

twitter
https://twitter.com/?lang=en

facebook
https://www.facebook.com/profile.php?…

pinterest
https://www.pinterest.com/hand100made/

instagram
https://www.instagram.com/hand100made/

Music by
Audio Library – No Copyright Music
https://www.youtube.com/channel/UCht8…

-~-~~-~~~-~~-~-
Please watch: “hand made”

-~-~~-~~~-~~-~-

Author Image
Hand Made

12 thoughts on “කඩදාසි 🐦 කුරුල්ලා – Hand made

  1. 578 wani subscribe eka magen . bell mark ekakth click kara. mawath subscribe karanna nice video mcn bro Jayamawewa !

  2. මන් ඔයා මේ කරන channel එකට ගරු කරනවා bro ,ඇත්තමයි මේ දෙවල් වලට අපි අනිවා ගරු කරන්න ඔනේ ,අපි ඔක්කොටම තාක්ෂණයට ,හාස්‍ය වගේ දෙවල් වලට අදාල channel තමයි කරන්නේ ,ඒ අතරින් මේ srilanka වේ youtube අතරට ඔයාවගේ hand mading channel එකක් කරන එක ගැන මන් ඔයාට ගරු කරනවා අනිවා මේක දිගටම කරන්න අනිවා ,කවුරු නැති උනත් මන් ,අපි ඔයත් එක්ක ඉන්නවා මන් අද මෙහෙම comment එකක් දාන්නේ මගේ හිතට එකගව ,මට තියන සතුටට මන් හැමදාම සතුටු වෙනවා අපේ srilanka වට අලුත් දෙයක් ලැබෙනවානම් ,හැමදාම අපි කවුරුත් නොදන්න සුපිරිම නිර්මාණ හදන්න කියලා දෙන්න ,ඔයාට ජයෙන් ජයම වේවා ,channel එක නවත්තන්න එපා අපි ඔබත් එක්ක අනිවා දිගටම එකතු වෙලා ඉන්නවා saho 😍😍☺️☺️☺️☺️☺️☺️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *